මැතිවරණය එපා. - බොදුබල සේනාත් ඉල්ලයි.

Wednesday, 22 May 2013 - 7:36

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+-+%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.



 

උතුරේ පළාත් සභා මැතිවරණය නොපැවැත්විය යුතු බව බොදු බල සේනා සංවිධානය පවසනවා. කොළඹ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ බව කියා සිටියා. උන්වහන්සේ එහිදී වැඩිදුරටත් අවධාරණය කළේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයෙන් අහෝසි කළ යුතු බවයි.

 
[MP3]s59424[/MP3]  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories