උතුරේ මැතිවරණය පවත්වන්න. වම යළි ඉල්ලයි.

Thursday, 23 May 2013 - 7:50

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+%E0%B7%80%E0%B6%B8+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි යන තීරණයට එක්සත් ජාතික පක්ෂයද එළඹ ඇති බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ සමාජවාදී ජනතා පෙරමුණ විසින් සංවිධානය කර තිබූ  ජනරජ දින රැස්වීමට කොළඹදී ඊයේ සහභාගි වෙමින්.

[MP3]s59485_1[/MP3]

එහිදී අදහස් දක්වමින් ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් තිස්ස විතාරණ කියා සිටියේ ආණ්ඩුව විසින් පොරොන්දු වූ පරිදි උතුරේ මැතිවරණය සැප්තැම්බර් මාසයේ පැවැත්විය යුතු බවයි.

[MP3]s59485_2[/MP3]

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් අමාත්‍ය වාසුදේව නානායක්කාර ජනරජ දින රැස්වීමට සහභාගි වෙමින් කියා සිටියේ 78 හඳුන්වා දුන් ව්‍යවස්ථාව මගින් ජනතාවගේ සුභසාධනය කප්පාදු වී ඇති බවයි.

[MP3]s59485_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories