ලොකු ළූණු, අර්තාපල්, බඩඉරිඟු සහ සෝයා බෝංචි ආනයනය කිරීමට සීමා පනවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යාංශයේ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා සඳහන් කළේ දේශීය ගොවීන්ගෙන්් ලොකු ළූණු, අර්තාපල්, බඩඉරිඟු සහ සෝයා බෝංචි මිලදී ගන්නා ව්‍යාපාරිකයන්ට පමණක් එම ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් ආනයනය කිරීමට අවසර දෙන බවයි.
[MP3]s59511[/MP3]
Latest News
තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම පරදා ඉන්දියා 'ඒ' කණ්ඩායමට ලකුණු 8ක තියුණු ජයක්
Local
09 June 2026
මහජන හදිසි අවස්ථා තත්ත්වය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව, වැඩි ඡන්ද 128 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
Local
09 June 2026
සලේගේ බිරිඳ සහ පුත්‍රයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දකිති
Local
09 June 2026
ආසියානු සයිබර් අපරාධකරුවන්ගේ නවතම කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පෙරට - බ්ලූම්බර්ග් අනාවරණය කරයි
Local
09 June 2026
සුරේෂ් සලේගේ බිරිඳ දකිද්දී ගෝඨාභයගේ කාලේ මතක් වුණා: මුජිබර් රහුමාන්ගෙන් ෆේස්බුක් සටහනක්
Local
09 June 2026
කපිලගේ මරණ පරීක්ෂණයේ සාක්ෂි 22ක් ලබාගෙන අවසන්
Local
09 June 2026
දිට්වා මුදල් වංචා කළැයි ග්‍රාම නිලධාරීවරයා ඇතුලු දෙදෙනා යළිත් රිමාන්ඩ්
Local
09 June 2026
හොරණ බැංකු කොල්ලයේ සැකකාර සහකාර කළමනාකාරවරයා යළිත් රිමාන්ඩ්
Local
09 June 2026
කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 143.89 කින් ඉහළට
Local
09 June 2026
ඩෙංගු මර්දන පළමු දිනයේ පරිශ්‍ර රැසක් කොටු වෙයි
Local
09 June 2026