ආනයනයට සීමාව සෝයා බෝංචිවලටත්.

Thursday, 23 May 2013 - 12:41

%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%9D%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B6%E0%B7%9D%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A.



ලොකු ළූණු, අර්තාපල්, බඩඉරිඟු සහ සෝයා බෝංචි ආනයනය කිරීමට සීමා පනවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යාංශයේ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා සඳහන් කළේ දේශීය ගොවීන්ගෙන්් ලොකු ළූණු, අර්තාපල්, බඩඉරිඟු සහ සෝයා බෝංචි මිලදී ගන්නා ව්‍යාපාරිකයන්ට පමණක් එම ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් ආනයනය කිරීමට අවසර දෙන බවයි.

[MP3]s59511[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories