තරුණ පරපුර කෙරෙහි තැබූ විශ්වාසය ගැන ජනපති පහදයි.

Friday, 24 May 2013 - 8:55

%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB+%E0%B6%B4%E0%B6%BB%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.

ජාතික සමගිය ගොඩනැගීම මෙරට තරුණ පරපුරේ ප්‍රමුඛතම අරමුණ විය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. දෙවන යොවුන් පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අමතමින් ජනාධිපතිවරයා ඊයේ (23) පස්වරුවේ කියා සිටියේ තරුණ පරපුර මත විශ්වාසය තැබූ බැවින් මෙරටට නිදහස උදාකර ගත හැකි වූ බවයි. රට සංවර්ධනය කරා ගෙන යාමට තරුණ පරපුරේ ශක්තිය අවශ්‍ය බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

 

[MP3]s59573[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories