ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් බොදු බැතිමතුන් අද (24) සම්බුදු තෙමඟුල සමරනවා. දිවයින පුරා පිහිටි බෞද්ධ වෙහෙර, විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් අද දිනයේ විශේෂ ආගමික වැඩසටහන් ක්‍රියාත්මකයි. පෙහෙවස් සමාදන් වන සැදැහැවතුන්ගෙන් බෞද්ධාගමික සිද්ධස්ථාන පිරී පැවතීම විශේෂත්වයක්.
අද උදෑසන සිට ශ්‍රී දළඳා මාලිගාව වෙත බැතිමතුන් විශාල ප්‍රමාණයක් පැමිණෙමින් සිටින බවයි එහි සිටින හිරු වාර්තාකරු ආර්.එම්.ආර්.රත්නායක සඳහන් කළේ.
[MP3]s59597_1[/MP3]
අනුරාධපුර ශ්‍රී මහාබෝ සමිඳුන් ඇතුළු අටමස්ථානය වැඳ පුදා ගැනීම සඳහා ද විශාල බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණෙමින් සිටින බව අනුරාධපුර හිරු වාර්තාකරු අතුල බණ්ඩාර සඳහන් කළා.
[MP3]s59597_2[/MP3]
කළුතර බෝ සමිඳුන් කේන්ද්‍ර කර ගනිමින් අද වෙසක් පොහෝ දිනයේ ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. මේ ඒ පිළිබඳව තොරතුරු ගෙන එන ප්‍රදේශයේ හිරු වාර්තාකරු සැම්සන් ප්‍රේමසිරි.
[MP3]s59597_3[/MP3]
Latest News
ආසියානු සයිබර් අපරාධකරුවන්ගේ නවතම කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පෙරට - බ්ලූම්බර්ග් අනාවරණය කරයි
සුරේෂ් සලේගේ බිරිඳ දකිද්දී ගෝඨාභයගේ කාලේ මතක් වුණා: මුජිබර් රහුමාන්ගෙන් ෆේස්බුක් සටහනක්
කපිලගේ මරණ පරීක්ෂණයේ සාක්ෂි 22ක් ලබාගෙන අවසන්
දිට්වා මුදල් වංචා කළැයි ග්‍රාම නිලධාරීවරයා ඇතුලු දෙදෙනා යළිත් රිමාන්ඩ්
හොරණ බැංකු කොල්ලයේ සැකකාර සහකාර කළමනාකාරවරයා යළිත් රිමාන්ඩ්
කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 143.89 කින් ඉහළට
ඩෙංගු මර්දන පළමු දිනයේ පරිශ්‍ර රැසක් කොටු වෙයි
'Scooby-Doo Origins' ටෙලිමාලාව ගැන අලුත්ම තොරතුරු රැසක් එළියට
එල් නිනෝ තත්ත්වයකට මුහුණ දීම ගැන සාකච්ඡාවක්
බස් එකක් විවෘත කරන්න ආපු මාලිමා මන්ත්‍රිනි