International24 May 2013

ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපළ තාවකාලිකව වසා දැමේ.



ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපළ තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ, ගුවන් යානයක් හදිසියේ ගොඩබැස්සවීම හේතුවෙන්. ඉහළින් පියාසර කරද්දී ඇතිවු අධික දුමාරයක් නිසා මෙම ගුවන් යානය හදිස්සියේ ගොඩබස්වා තිබෙනවා. ඒ වනවිට එහි මගීන් 75 දෙනෙකු ගමන් කරමින් සිටියා. කෙසේ වෙතත්, ඒ පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදුවන තුරු ගුවන් මෙහෙයුම් කටයුතු අත්හිටුවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Related recommendation
Hiru TV News | Programmes