General24 May 2013

දන්සැල් 712 කට අවවාද.

වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා සංවිධාන කර තිබූ දන්සැල් 712 ක මහජන සෞඛ්‍යයට අහිතකර ලෙස ආහාර සකස් කර තිබූ නිසා එහි සංවිධායකවරුන්ට අවවාද කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි උප ලේකම්   සී.එස්. මුතුකුඩ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අද (24) දහවල් වනවිට දන්සැල් 4,315 ක් පරීක්ෂා කළ බවයි.

[MP3]s59618[/MP3]

Related recommendation
Hiru TV News | Programmes