මියන්මාරයෙන් ප්‍රදානය කළ චූඩා මාණික්‍යයක් ජනපති සේල චෛත්‍යයට පුදයි.

Friday, 24 May 2013 - 20:51

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%A0%E0%B7%96%E0%B6%A9%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%9A%E0%B6%BD+%E0%B6%A0%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.



මියන්මාරයෙන් මිහින්තලාවේ සේල චෛත්‍ය රාජයාණන් වහන්සේගේ තැන්පත් කිරීම සඳහා පිරිනැමූ චූඩා මාණික්‍යය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද මිහින්තලා රජ මහා විහාරාධිපති හිමියන් වෙත භාර දුන්නා. මෙම චූඩා මාණික්‍ය කොළඹ සිට විශේෂ රථ පෙරහැරකින් මිහින්තලය බලා වැඩම කරවීමට නියමිතයි. එය සේල චෛත්‍ය රාජයාණන් වහන්සේ මත තැන්පත් කිරීම එළඹෙන පොසොන් පොහෝ දිනයේ සිදුකෙරෙනු ඇති. මේ අතර, කොළඹ සම්බෝධි විහාරස්ථානයේ අද (24) පැවති කිරිආහාර බුද්ධ පූජාවට සහ සත්බුදු වන්දනා වැඩසටහනට ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories