අද සවසත් විටින් විට වැසි.

Saturday, 25 May 2013 - 13:42

%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%80%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92.

බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට අද දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, අපරභාගයේදී හෝ සන්ධ්‍යාකාලයේදී උතුරුමැද සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල සඳහන් කළේ.

[MP3]s59662[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories