සිරුරට ගිනි තබාගත් ඉන්දරතන හිමියන් අපවත්වෙයි.

Saturday, 25 May 2013 - 20:45

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B6%AD%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.



සිරුරට ගිනි තබා ගැනීමෙන් පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු සිංහල රාවය සංවිධානයේ හම්බන්තොට දිස්ත්‍රික් සභාපති පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන් මීට සුළු මොහොතකට පෙර අපවත්වුණා. ඒ, කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදියි. ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ උන්වහන්සේගේ ජීවිතය බේරාගැනීම සඳහා වෛද්‍යවරුන් ඇතුලූ රෝහල් කාර්යමණ්ඩලය දැඩි උත්සාහයක නිරතවුණත් දැඩි ලෙස පිළිස්සුම් තුවාල සිදුව තිබීම නිසා එය ව්‍යවර්ථ වූ බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories