General26 May 2013

පවතින කාලගුණ තත්ත්වයේ ක්‍ෂණික වෙනසක්.



 

සුළං ප්‍රවාහයේ ඇතිවූ වෙනසක් හේතුවෙන් පවත්නා කාලගුණ තත්ත්වයේ ක්‍ෂණික වෙනසක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල ප්‍රකාශ කළේ ඒ හේතුවෙන් ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බවයි.

[MP3]s59696[/MP3]

Related recommendation
Hiru TV News | Programmes