පවතින කාලගුණ තත්ත්වයේ ක්‍ෂණික වෙනසක්.

Sunday, 26 May 2013 - 8:15

%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82%E0%B6%AB%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A.



 

සුළං ප්‍රවාහයේ ඇතිවූ වෙනසක් හේතුවෙන් පවත්නා කාලගුණ තත්ත්වයේ ක්‍ෂණික වෙනසක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල ප්‍රකාශ කළේ ඒ හේතුවෙන් ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බවයි.

[MP3]s59696[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories