General26 May 2013

අධ්‍යාපනයටත් බටහිර කුමන්ත්‍රණ. - ඇමති බන්දුල.



බටහිර කුමන්ත්‍රණකාරි බලවේග මෙරට අධ්‍යාපනයට සිදුකළ බලපෑම පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන කරුණු පැහැදිලි කළා. ඒ එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ පැවති රැස්වීමක් අද අමතමින්.


[MP3]s59712[/MP3]

Related recommendation
Hiru TV News | Programmes