සර්වඥ ධාතුන් අද, කිරි වෙහෙරින් වස්කඩුවට වැඩම කෙරේ.

Monday, 27 May 2013 - 8:26

%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B6%A5+%E0%B6%B0%E0%B7%8F%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%2C+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B8+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.

හිරු එෆ්.එම්., හිරු ටී.වී. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය සම්බුදු තෙමඟුලේ අසිරිය සිහිපත් කරමින් සංවිධාන කළ හිරු ශාක්‍යසිංහ මංගල්‍යයේ උත්තම ධාතු වන්දනාව කිරි වෙහෙර පුද බිමේදී අද (27) අලූයම නිමාවට පත්වුණා.  අද අලූයම වනවිට ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් සර්වඥ ධාතූන් වැඳපුදාගත් බවයි එහි සිටින අප නියෝජිතයන් ප්‍රකාශ කළේ.

කපිලවස්තු පුර ශ්‍රී සර්වඥධාතූන් වහන්සේලා දින දෙකක් පුරා කතරගම කිරි වෙහෙර පුදබිමේදී බැතිමතුන් වෙනුවෙන් ප්‍රදර්ශනය කෙරුණු අතර සර්වඥ ධාතූන් වහන්සේලා අද අලූයම යළි වස්කඩුව - ශ්‍රී සුභූති විහාරස්ථානය වෙත වැඩම කරවීමට නියමිතයි. සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම කරන මාර්ගයේ තවත් විහාරස්ථාන 3 කදී ධාතු ප්‍රදර්ශනය සිදුකිරීමට නියමිතයි. හිරු උත්තම ධාතු වන්දනාවේ නවතම තොරතුරු දැනගැනීම සඳහා දැන් අප සම්බන්ධ කරගත්තා එහි සිටින හිරු විශේෂ වාර්තාකරු මෝක්ෂ ප්‍රසාද්.
 
[MP3]s59750[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories