හිරු උත්තම ධාතු වන්දනාවේ කපිල වස්තුපුර සර්වඥ ධාතූන් වහන්සේ කිරිවෙහෙරෙන් තංගල්ලට.

Monday, 27 May 2013 - 13:12

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B0%E0%B7%8F%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B6%A5+%E0%B6%B0%E0%B7%8F%E0%B6%AD%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7.


 

හිරු එෆ්.එම්., හිරු ටී.වී. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය සම්බුදු තෙමඟුලේ අසිරිය සිහිපත් කරමින් සංවිධාන කළ හිරු ශාක්‍යසිංහ මංගල්‍යයේ උත්තම ධාතු වන්දනාවේ කපිල වස්තුපුර  සර්වඥ ධාතූන් වහන්සේ රැගත් රිය පෙරහැර මේ වනවිට තංගල්ල වජිරගිරි රජමහා විහාරස්ථානයට පැමිණ තිබෙනවා. දහවල් බුද්ධ පූජාවෙන් අනතුරුව එම සර්වඥ ධාතූන් වහන්සේ රැගත් රිය පෙරහැර වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානය බලා පිටත්වීමට නියමිතයි.  මේ අතරවාරයේදී තවත් විහාරස්ථාන කිහිපයක ද සර්වඥ ධාතූන් වහන්සේ බැතිමතුන්වට වැඳ පුදා ගැනීම සඳහා අවස්ථාව හිමිවනවා. සර්වඥ ධාතූන් වහන්සේ නැවත වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානය දක්වා වැඩමකිරීමේදී අති විශාල ජනතාවක් මඟ දෙපස සිට වන්දනාමාන කළ බවයි එහි සිටින විශේෂ හිරු වාර්තාකරු මෝක්ෂ ප්‍රසාද් සඳහන් කළේ.

[MP3]s59773[/MP3]            



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories