ජනපති ලිංගුවාන් විහාරස්ථානය වැද පුදා ගනී.

Monday, 27 May 2013 - 19:16

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%AF+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.

සිව් දින නිළ සංචාරයක් අරඹමින් චීනයේ බීජිං නුවරට ළඟා වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (27) පස්වරුවේ බීජිං හි ලිංගුවාන් විහාරස්ථානයට පැමිණියා. වසර 1200ක් පමණ පැරණි මෙම බෞද්ධ විහාරස්ථානය චීනයේ ප්‍රධාන විහාරස්ථානයක් ලෙසයි සැලකෙන්නේ. ජනාධිපතිවරයාගේ චීන සංචාරයේ නවතම තොරතුරු දැන ගැනීම සඳහා අප සම්බන්ධ කර ගත්තා චීනයේ බීජිං නුවර සිටින ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකාර විජයානන්ද හේරත්.

 

[MP3]s59801[/MP3]                                                                                   

 

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම සංචාරයේ දී චීන ජනාධිපතිවරයා, උප ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. මීට අමතරව 2013 ආසියානු දේශපාලන පක්ෂ සමුළුවට සහ බීජිං ගෝලීය සේවා සමුළුවට ද සහභාගි වනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories