ආණ්ඩුවේ අමාරුකම් ගැන කථානායකවරයා කියයි.

Tuesday, 28 May 2013 - 7:31

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ආපසු හැරී බලා තමන්ට වැරදුණු තැන් රජය සොයා බැලිය යුතු බව කථානායක චමල් රාජපක්ෂ පවසනවා. ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඊයේ (27* පැවැති උත්සවයකට එක්වෙමින් කථානායකවරයා කියා සිටියේ අඩුපාඩු සකසා ගැනීම තුළින් දිගු ගමනක් ගමන් කළ හැකි බවයි.

[MP3]s59810_1[/MP3]                                                                                  

මෙම අවස්ථාවට එක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පළ කළේ මෙවන් අදහසක්.

[MP3]s59810_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories