මෝටර් රථ අනතුරකින් මවක් සහ දියණියක් මරුට.

Wednesday, 29 May 2013 - 9:10

%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

මහනුවර - කුරුණෑගල මාර්ගයේ හිලැස්ස - කහගොල්ල මං සන්ධියේ දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ රිය අනතුරකින් මවක් සහ දියණියක් ඊයේ (28) පස්වරුවේ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අසළ නිවසක් ආසන්නයේ සිටි මවක සහ දියණියක්. මිය ගිය මව බදුවත්ත - පැලැස්ස ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි කාන්තාවක් වන අතර දියණිය 09 හැවිරිදි වියේ පසුවනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන අද (29) පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories