නිව්යෝක් නගරාධිපතිට විෂ සහිත නිර්නාමික ලිපි.

Thursday, 30 May 2013 - 19:34

%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%BA%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%82+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92.

නිව්යෝක් නගරාධිපති මයිකල් බ්ලූම්බර්ග්ට රයිසීන් නැමැති විෂ වර්ගයක් අඩංගු නිර්නාමික ලිපි දෙකක් ලැබී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මින් එක් ලිපියක් ඔහුට පෞද්ගලිකවම යොමුකර ඇති බවයි. ඇමරිකාව තුළ ආයුධ භාවිතය තහනම් කරන ලෙසට මයිකල් බ්ලූම්බර්ග් ඇතුළු ඔහුගේ සඟයන් පසුගිය දිනවල විශාල හඬක් නැගුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories