සුළගින් නිවාස 35 කට හානි.

Friday, 31 May 2013 - 8:01

%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+35+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92.



නිරිත දිග මෝසම් සුළං ප්‍රවාහය හේතුවෙන් අද (31) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න සඳහන් කළේ පසුගිය දිනවලට සාපේක්ෂව අද වැඩි වශයෙන් වැසි ලැබෙනු ඇති බවයි.

[MP3]s60013[/MP3]

මේ අතර, මඩකලපුව - පෝරතිව්පත්තු - මන්මුනේ ප්‍රදේශයට ඊයේ පස්වරුවේ ඇදහැළුණු අධික වර්ෂාවත් සමග ඇතිවු තද සුළං තත්ත්වය හේතුවෙන් නිවාස 35 කට අර්ධ හානි සිදුව ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories