සබරගමුව සරසවි සිසුන් 47කගේ පන්ති තහනම්.

Monday, 03 June 2013 - 18:57

%E0%B7%83%E0%B6%B6%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+47%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.


සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් සහ පොලීසිය අතර පසුගිය දා ඇති වූ ගැටුමට සම්බන්ධ සිසුන් 47 දෙනෙකුගේ පන්ති තහනම් කර ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඊයේ (02) රැස්වූ එම විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බවයි එම අමාත්‍යාංශයේ ශිෂ්‍ය කටයුතු භාර අධ්‍යක්ෂ ජනරාල් කීර්ති මාවැල්ලගේ සදහන් කළේ. කෙසේ වෙතත්, කොළඹ අද (03) කැදවා තිබූ මාධ්‍ය හමුවකදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු සංජීව බණ්ඩාර කියා සිටියේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ බලපෑම මත සිසුන්ට මෙම පන්ති තහනම පනවා ඇති බවයි.

 
[MP3]s60227[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories