සිරියාවට ඇමරිකාවෙන් චෝදනාවක්.

Thursday, 06 June 2013 - 8:58

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

සිරියානු රජය, සිය යුද ශක්තිය වැඩිකරගැනීම සඳහා ඉරානයේ හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් උපකාර ලබාගන්නා බවට ඇමරිකාව චෝදනා කරනවා. ඇමරිකාව පවසන්නේ සිරියානු රජය හිස්බුල්ලා සටන්කාමීන්ගේ සහයෝගය ඇතිව දැඩි මර්දන ක්‍රියාදාමයක් සිරියාව තුළ ක්‍රියාවට නංවා ඇති බවයි.  සිරියාව තුළ කැරළිකරුවන්ගේ යටතේ පැවති කුෂායිර් නගරය බෂාර් අල් අසාද්ගේ හමුදා විසින් නැවත අත්පත්කරගත්තා. එහිදී කැරළිකරුවන්ට ප්‍රහාර එල්ලකිරීම සඳහා සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් විසින් මෙලෙස හිස්බුල්ලා සටන්කාමීන්ගේ උපකාර ලබාගත් බවටයි ඇමරිකාව චෝදනා කරන්නේ. පසුගිය සති 3 ක කාලය තුළ සිරියාවේ අභ්‍යන්තර ගැටුම් තවදුරටත් වර්ධනය වී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories