Business07 June 2013

නාරා මාළු ධාරිතාව සොයයි.

නාරා ආයතනය විසින් වසර 40 කට පසු දේශීය මත්ස්‍ය ධාරිතාව පිළිබඳ ඇගයීම් සමීක්ෂණයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මෙරට මුහුදු සීමාවේ මත්ස්‍ය ධාරිතාව සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීම මෙහි අරමුණ වී ඇති බව සදහන්. මේ සඳහා තායිලන්තයේ සමාගමක් ආධාර සපයනු ඇති. සමීක්ෂණයෙන් ලබා ගන්නා දත්ත, ඉදිරියේදී ධීවර කර්මාන්තයේ නිරත වන ධීවරයන්ට පහසුවෙන් මත්ස්‍ය අස්වනු නෙළා ගැනීම සඳහා උපයෝගී කර ගැනීමට බලාපොරොත්තු වන බවයි නාරා ආයතනය ප්‍රකාශ කළේ.

Related recommendation
Hiru TV News | Programmes