මන්නාරමේ සිට ගාල්ල හරහා පොතුවිල් දක්වා වූ මුහුදේ ධීවර කටයුතු එපා.

Saturday, 08 June 2013 - 9:00

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%84%E0%B6%BB%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.

අධික සුළං තත්ත්වය නිසා මුහුද රළුවීම හේතුවෙන් මන්නාරමේ සිට කොළඹ - ගාල්ල හරහා පොතුවිල් දක්වා වූ මුහුදු තීරයේ ධීවර කටයුතුවලින් වළකින්නැයි ආපදා කළමනාකාර මධ්‍යස්ථානය ධීවරයන්ගෙන් ඉල්ලා සිටියා. මේ වන විටත් දිවයිනේ ප්‍රදේශ රැසකින් දැඩි සුළං තත්ත්වයක් වාර්තා වනවා. ඊයේ (07) රාත්‍රියේ සිට පැවති මෙම සුළං තත්ත්වය නිසා ගස් කඩා වැටීම් හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු හික්කඩුව දක්වා පමණක් සිදුකෙරෙනවා. කොළඹ - නුවර ප්‍රධාන  මාර්ගයේ ගමනාගමන කටයුතු වරකාපොළ ප්‍රදේශයෙන් ඇණ හිට ඇති බවයි ආපදා කළමනාකාර මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර ප්‍රකාශ කළේ.

 
[MP3]s60541[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories