චීනයෙන් ලංකාවට යුධ තාක්ෂණය සහ පුහුණුව.

Saturday, 08 June 2013 - 12:50

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B7%94%E0%B6%B0+%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80.

චීනය විසින් මෙරට යුධ හමුදාවට පුහුණුව ලබාදීමට සහ යුධ තාක්ෂණය සැපයීම සඳහා නව එකඟතාවකට පැමිණි බව බීජීං පෝස්ට් පුවත්පත ප්‍රකාශ කළා. එමෙන්ම මෙරට යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඩොලර් බිලියන 2 යි දශම 2 ක නව ආධාර ද චීනයෙන් හිමිවනු ඇති. ශ්‍රී ලංකාව සහ චීනය අතර ආරක්ෂක සහයෝගිතාව ශක්තිමත් කිරීමට ද කටයුතු කෙරෙනවා. එමෙන්ම, දෙරට ආරක්ෂක අමාත්‍යාංශය අතර, අඛන්ඩ සම්බන්ධතාව පවත්වා ගැනෙන අතර, යුධ තාක්ෂණ සහ පුහුණු කටයුතුවලදී චීනය ශ්‍රී ලංකාවට සහය වන බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකාව සඳහන් කර තිබෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පසුගිය චීන චාරිකාවේදී අදාළ ආරක්ෂක එකඟතාවන්ට අත්සන් තැබුණු බවයි බීජිං පෝස්ට් පුවත්පත සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories