කඳුකර ජලාශ පහළ කොටසේ ජනතාවට අවවාදයක්.

Sunday, 09 June 2013 - 9:57

%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B6%9A%E0%B6%BB+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81+%E0%B6%B4%E0%B7%84%E0%B7%85+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

මධ්‍ය කඳුකරයේ ජලාශවල විටින් විට වාන් දොරටු විවෘත කරන බැවින් ජලාශ අවට ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් ඞී.පී.ජී. කුමාරසිරි ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ මේ වනවිටත් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බවයි.

[MP3]s60616[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories