ආගමික සහජීවනය වෙනුවෙන් වාසුගෙන් නව කෙටුම්පතක්.

Sunday, 09 June 2013 - 12:35

%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A.

ජනවර්ග හෝ ආගමික කණ්ඩායම් අතර වෛරය වපුරන ප්‍රකාශ සිදුකිරීම වරදක් ලෙස දැක්වෙන වගන්තියක් දණ්ඩ නීති සංග්‍රහයට එක් කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ දැනට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ මෙවැනි වගන්තියක් ඇතත්, එය දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත්ව නොමැති බවයි.

[MP3]s60623_1[/MP3]

ඒ සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කළ ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර.
 
[MP3]s60623_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories