භාරතීය ජනතා පක්ෂය මෙහෙය වීමේ නායකත්වය නරේන්ද්‍ර මෝඩිට හිමිව තිබෙනවා. ඒ අනුව මීළඟ මැතිවරණය වෙනුවෙන් භාරතීය ජනතා පක්ෂය මෙහෙයවීමේ වගකීම ඔහුට හිමිවනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඉන්දියාවේ ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් ශක්තිමත් ප්‍රතිපත්ති සහිත නායකයෙකු ලෙසයි ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා වන නරේන්ද්‍ර මෝඩි සැළකෙන්නේ. එමෙන්ම ඉන්දියාවේ අගමැති පදවිය සඳහා භාරතීය ජනතා පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් නරේන්ද්‍ර මෝඩි නම් කිරීමටද ඉඩකඩ ඇති බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී තිබෙනවා.
Latest News
ඉහළින් ඕඩර්ස් ආවට වධ දෙන්න යන්න එපා; දවසක සලේට වඩා අමාරුවේ වැටෙයි: නීතිඥ මනෝජ් ගමගේ
Local
09 June 2026
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 342.08ක් ලෙස සටහන් වෙයි
Local
09 June 2026
තලවතුගොඩ අවන්හලක ගින්නක් - තිදෙනෙකු බේරා ගනී
Local
09 June 2026
නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධනට එක් එක් නඩුවට බරපතල වැඩ සහිත වසර 04 බැගින් සිරදඬුවම්
Local
09 June 2026
එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්
Local
09 June 2026
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන වරදකරු කරයි
Local
09 June 2026
සරණ ගුණවර්ධන අධිකරණයට පැමිණෙයි
Local
09 June 2026
කඳාන - හල්පේ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී දෙදෙනෙක් මරුට
Local
09 June 2026
විමල්, උදය, දිලිත් පාස්කු විමර්ශනවලට බාධා කරන බව CIDය අධිකරණයට කියයි
Local
09 June 2026
සරණ ගුණවර්ධනගේ නඩු හතරක තීන්දුව අද
Local
09 June 2026