තවත් ධීවර මළ සිරුරු 2ක් බම්බලපිටියේ.

Monday, 10 June 2013 - 10:45

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+2%E0%B6%9A%E0%B7%8A++%E0%B6%B6%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A.

මුහුදු ගොස් අතුරුදන් වූ බවට සැක කෙරෙන ධීවරයන් දෙදෙනෙකුගේ සිරුරු බම්බලපිටිය වෙරළ තීරයට ගොඩ ගසා ඇති බව පොලීසිය පවසනවා. බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ වෙරළ තීරයට මෙම සිරුරු ගොඩගසා ඇති අතර ඒවා ගොඩට ගෙන ඒම සඳහා නාවික හමුදාව දැනුවත් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. මෙසේ මියගොස් ඇත්තේ කවුරුන්ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories