වටවල දී වගා ළිදකට වැටී කාන්තාවක් මරුට.

Tuesday, 11 June 2013 - 9:53

%E0%B7%80%E0%B6%A7%E0%B7%80%E0%B6%BD+%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B6%9C%E0%B7%8F+%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

හැටන් - වටවල - එල්ලියාස්කොලනිය ඉහළ කොටස ප්‍රදේශයේ දී අනාරක්ෂිත වගා ළිදකට වැටී ඊයේ (10) කාන්තාවක් මිය ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ මිය ගිය කාන්තාවගේ වයස අවුරුදු 63ක් බවයි. ඇයගේ මෘත ශරීරය මේ වන විට වටවල රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (11) සිදුකිරීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories