ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි.

Tuesday, 11 June 2013 - 9:53

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BD+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92.

ගාලූ පාරේ - අම්බලන්ගොඩ පොලීසිය අසළ සිට අහුන්ගල්ල මංසන්ධිය දක්වා ප්‍රධාන මාර්ගයේ සහ අතුරුමාර්ගවල අද (11) මධ්‍යහ්න 12 සිට හෙට පෙරවරු 6 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවනවා. ජාතික ජල සම්පාදන හා ජලාවහන මණ්ඩලය සදහන් කළේ බලපිටිය ජල යෝජනා ක්‍රමයේ ප්‍රධාන නළ මාර්ගයේ සිදුකළ යුතු හදිසි අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories