International11 June 2013

ඉරානයෙන් වසරකට න්‍යෂ්ටික බෝම්බ 30ක්. - ඊශ්‍රායලය.

ඉරානය වසරකට න්‍යෂ්ටික බෝම්බ 30ක් නිපදවන බව ඊශ්‍රායලය පවසනවා. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මේ බව ප්‍රකාශ කළේ තම බුද්ධි අංශයට ලැබුණු තොරතුරු පදනම් කරගෙන බවයි විදෙස් වාර්තා සදහන් කළේ. සිවිල් න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සිදුකරන බව පවසමින් ඉරානය න්‍යෂ්ටික බෝම්බ නිපදවන බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මෙහිදී චෝදනාවක් කළා. ඒ අනුව ඉරානය ජාත්‍යන්තරය මුලා කරන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

Related recommendation
Hiru TV News | Programmes