මර්ග කීපයක පෞද්ගලික බස් රථ වර්ජනයක.

Thursday, 13 June 2013 - 8:50

%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%9A%E0%B7%93%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A.


 

නීතිවිරෝධී ලෙස පෞද්ගලික බස් රථ කිහිපයකට මාර්ග බලපත්‍ර ලබාදීමට විරෝධය පළ කරමින් මතුගම සහ අලූත්ගම පර්යන්තවලින් ආරම්භවන පෞද්ගලික බස් රථ සේවකයන් අද උදෑසන සිට වැඩ වර්ජනයක් ආරම්ිභ කර තිබෙනවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ අදාළ බස් රථ බලපත්‍ර අහෝසි කරන තුරු මෙම වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

[MP3]s60887[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories