දැඩි සුළං තවදුරටත් ධීවර කටයුතු අවදානම්.

Friday, 14 June 2013 - 7:47

%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.



දිවයින අවට මුහුදු තීරයේ දැඩි සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල කියා සිටියේ මන්නාරමේ සිට කොළඹ - ගාල්ල හරහා පොතුවිල් දක්වා මුහුදු තීරයේ ධීවර කටයුතු තවදුරටත් අවදානම් සහිත බවයි. මීට අමතරව, යාපනය සහ ත්‍රිකුණාමලය අතර මුහුදු තීරයට ද දැඩි සුළං බලපෑ හැකි බවයි ඇය සඳහන් කළේ.

 
[MP3]s60947[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories