හැටන් - නුවරඑළිය මාර්ගය අවහිරයි.

Friday, 14 June 2013 - 8:16

%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.


කිරිමැටියාය ප්‍රදේශයේදී, පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගය රථවාහන ගමනාගමනය සඳහා අවහිර වී තිබෙනවා. ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඞී.පී.ජී කුමාරසිරි රථවාහන රියදුරන්ගෙන් ඉල්ලීමක් කළා.

[MP3]s60956[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories