හැටන් - නුවරඑළිය මාර්ගය විවෘතයි.

Friday, 14 June 2013 - 10:04

%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.


 

හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ මේ වනවිට සම්පූර්ණයෙන් විවෘත කර ඇති බව වාර්තා වනවා. කිරිමැටිය ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගය රථවාහන ගමනාගමන කටයුතුවලට අද පෙරවරුවේ බාධා එල්ල වුණා. ඒ හේතුවෙන් පැය කිහිපයක් මාර්ගය වසා තැබීමට පියවර ගත් අතර මේ වනවිට මාර්ගය ගමනාගමන කටයුතු සඳහා සම්පූර්ණයෙන්ම විවෘතව ඇති බව හිරු වාර්තාකරු සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories