කලා උපාධිධාරියාට සහතික දෙකක් - අධ්‍යාපන ඇමති.

Saturday, 15 June 2013 - 7:47

%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92.

කලා උපාධිධාරීන්ට නොමිලේ ලැබෙන සහතිකයක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන අනාවරණයක් සිදුකළා. ඒ, කොළඹ ඊයේ (15) පැවැති උත්සවයකට එක්වෙමින්. අමාත්‍යවරයා එහිදී කියා සිටියේ උපාධිය රැගෙන එලියට එන කලා උපාධිධාරීන්ට රැකියා විරහිත උපාධිධාරී සංගමයෙන් තවත් සහතිකයක් ලැබෙන බවයි.

[MP3]s61018[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories