ධීවර සහ නාවික කටයුතු අවදානම තවදුරටත්.

Saturday, 15 June 2013 - 7:51

%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A.

මන්නාරමේ සිට මාතර හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු තීරයේ සහ යාපනයේ සිට ත්‍රිකුණාමලය දක්වා වූ මුහුදු තීරයේ ධීවර සහ නාවික කටයුතු සඳහා පනවා තිබූ අවදානම අද (16) දහවල් 12 දක්වා ක්‍රියාත්මකයි. ඇතැම් විට මෙම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 70 දක්වා වූ සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව පැහැදිලි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ අනූෂා වර්ණසූරිය.

[MP3]s61020[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories