ජනාධිපති මහමුද් අහමඩිනේජාඞ්ට පසුව ඉරානයේ නායකත්වය තීරණය කෙරෙන ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ඉදිරි පැය 24 තුළ නිකුත් කිරීමට නියමිතයි. ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනිගේ අනුගාමිකයන් පස් දෙනෙකු සහ ප්රතිසංස්කරණවාදී හසාන් රවුහිනි අතරයි ජනපතිවරණ සටන පැවතුණේ. ඒ අතුරින් රවුහිනිට ඉරානයේ හිටපු ප්රතිසංස්කරණවාදී ජනාධිපතිවරුන් දෙදෙනෙකුගේ සහය හිමිවී තිබෙනවා. ඉරාන ජනාධිපතිවරණයේ ඡුන්දය ප්‍රකාශ කිරීම ඊයේ සිදුවු අතර ඡුන්ද දායකයන්ගේ උද්යෝගය හේතුවෙන් එය පැය 05 කින් දීර්ඝ කිරීමට සිදුවුණා.
Latest News
නැවත දැනුම් දෙනතුරු ප්‍රදේශ කිහිපයක මුහුදු තීරුවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස ධීවරයන්ට දැනුම්දීමක්
Local
09 June 2026
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
Local
09 June 2026
''සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි'' - එජාපයෙන් නිවේදනයක්
Local
09 June 2026
රජයේ ඉඩමක අනවසරයෙන් කජු කැඩීමට ගිය පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි
Local
09 June 2026
විශ්‍රාමික හමුදා සෙබළකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙක් ගිනිඅවි සමඟ අත්අඩංගුවට
Local
09 June 2026
ශ්‍රී ලංකා සංචාරය සඳහා වන බටහිර ඉන්දීය කොදෙව් විස්සයි20 සංචිතය ප්‍රකාශයට පත් කෙරෙයි: ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ඇතුළත්
Local
09 June 2026
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණ සාක්ෂි ලබන 19 වැනිදා තෙක් කල්තැබෙයි
Local
09 June 2026
ඉන්දු - ඉන්දුනීසියානු 8 වැනි ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම සාර්ථකව නිමවෙයි: ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීමට එකඟතාව
Local
09 June 2026
තලවතුගොඩ අවන්හලක ඇතිවූ ගින්නෙන් මුදා ගෙන රෝහල්ගත කළ තිදෙනා ජීවිතක්ෂයට
Local
09 June 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී අමෙරිකානු හෙලිකොප්ටරයක් කඩා වැටෙයි - නියමුවන් දෙදෙනා බේරෙයි
Local
09 June 2026