ඉරාන නායකයා කවුද ? තීරණය පැය 24 ක් තුළ.

Saturday, 15 June 2013 - 8:13

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%AF+%3F+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+24+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85.

ජනාධිපති මහමුද් අහමඩිනේජාඞ්ට පසුව ඉරානයේ නායකත්වය තීරණය කෙරෙන ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ඉදිරි පැය 24 තුළ නිකුත් කිරීමට නියමිතයි. ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනිගේ අනුගාමිකයන් පස් දෙනෙකු සහ ප්‍රතිසංස්කරණවාදී හසාන් රවුහිනි අතරයි ජනපතිවරණ සටන පැවතුණේ. ඒ අතුරින් රවුහිනිට ඉරානයේ හිටපු ප්‍රතිසංස්කරණවාදී ජනාධිපතිවරුන් දෙදෙනෙකුගේ සහය හිමිවී තිබෙනවා. ඉරාන ජනාධිපතිවරණයේ ඡුන්දය ප්‍රකාශ කිරීම ඊයේ සිදුවු අතර ඡුන්ද දායකයන්ගේ උද්යෝගය හේතුවෙන් එය පැය 05 කින් දීර්ඝ කිරීමට සිදුවුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories