තරබාරුකම ගැන රට පුරා විද්‍යාත්මක සමීක්ෂණයක්.

Sunday, 16 June 2013 - 7:47

%E0%B6%AD%E0%B6%BB%E0%B6%B6%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

සිරුරේ තරබාරුකම අඩුකරගැනීම සම්බන්ධයෙන් වෛද්‍ය පර්යේෂණායතනය විසින් පුළුල් විද්‍යාත්මක පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මේ වනවිට තරබාරු බව මෙරට ප්‍රධාන සෞඛ්‍ය ගැටළුවක් බවට පත්ව ඇති අතර ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට 22 ක් තරබාරු බවින් පෙළෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ඒ අනුව මෙම පරීක්ෂණය සඳහා තරබාරු බවින් පෙළෙන වයස අවුරුදු 15 ත් 50 ත් අතර පිරිසක් යොදා ගැනීමට නියමිතයි. ඔවුන්ගේ ආහාර රටා, සෞඛ්‍ය පුරුදු හා සමාජ තත්ත්වයන් දීර්ඝ ලෙස විශ්ලේෂණය කරමින් අදාළ පරීක්ෂණය සිදු කෙරෙන බව කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් සමරනායක කියා සිටියා.
 
[MP3]s61073[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories