13 වන සංශෝධනය සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ස්ථාවරය පැහැදිළිව රටට ප්‍රකාශ කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරනවා. උතුරු පළාත් සභා මැතිවරණයට පෙර එය සිදුකිරීම අත්‍යාවශ්‍ය බවයි එම පක්ෂය සඳහන් කරන්නේ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පළාත් සභා බලතල සම්බන්ධයෙන් දරණ ස්ථාවරය පැහැදිළිව ප්‍රකාශ කළ යුතු බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායකයි. ඒ, මහනුවර ඊයේ පැවති රැස්වීමක් අමතමින්.
[MP3]s61074_1[/MP3]
මේ අතර බදුල්ලේ ඊයේ (15) පැවති බොදුබල සේනා සංවිධානයේ මහ සමුළුව අමතමින් එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් 13 වන සංශෝධනය සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.
[MP3]s61074_2[/MP3]
කෙසේ වෙතත් මාතර පැවති රැස්වීමකදී අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කියා සිටියේ පළාත් සභා බලතල සම්බන්ධයෙන් බුද්ධිමත් සංවාදයක් රට තුළ ඇතිවිය යුතු බවයි.
[MP3]s61074_3[/MP3]
Latest News
ඉහළින් ඕඩර්ස් ආවට වධ දෙන්න යන්න එපා; දවසක සලේට වඩා අමාරුවේ වැටෙයි: නීතිඥ මනෝජ් ගමගේ
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 342.08ක් ලෙස සටහන් වෙයි
තලවතුගොඩ අවන්හලක ගින්නක් - තිදෙනෙකු බේරා ගනී
නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධනට එක් එක් නඩුවට බරපතල වැඩ සහිත වසර 04 බැගින් සිරදඬුවම්
එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන වරදකරු කරයි
සරණ ගුණවර්ධන අධිකරණයට පැමිණෙයි
කඳාන - හල්පේ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී දෙදෙනෙක් මරුට
විමල්, උදය, දිලිත් පාස්කු විමර්ශනවලට බාධා කරන බව CIDය අධිකරණයට කියයි
සරණ ගුණවර්ධනගේ නඩු හතරක තීන්දුව අද