අපේ අර්බුදය බරපතල නැහැ. - පෙරටුගාමීන්.

Sunday, 16 June 2013 - 12:37

%E0%B6%85%E0%B6%B4%E0%B7%9A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයක් මතුව ඇති බවට වාර්තා වනවා. එහෙත් අර්බුදය බරපතල නොවන බව මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කළා. පක්ෂයේ සාමාජිකයන්ට තනි තනිව විවිධ මත පළ කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ සඳහන් කළේ එහි අරමුණ වඩාත් සංවාදශීලී දේශපාලන පක්ෂයක්  බිහිකිරීම බවයි.  
 
[MP3]s61097[/MP3] 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories