මුස්ලිම් කොංග්‍රසය හෙට හදිසියේ රැස්වේ.

Sunday, 16 June 2013 - 18:49

%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A.


 

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලයේ විශේෂ හමුවක් හෙට (17) පැවැත්වීමට නියමිතයි. පක්ෂ නායක අමාත්‍ය රවුෆ් හකීම්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම හමුවේදී 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය සහ තවත් විශේෂ කරුණු කිහිපයක් පිළිබද සාකච්ඡා කිරීමට නියමිත බවයි එම පක්ෂයේ ජාතික සංවිධායක ශෆීක් රජබ්දීන් කියා සිටියේ.

 
[MP3]s61115[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories