දණ ගැස්සවූ ගුරුවරියට ජනපතිගෙන් ඇමතුමක්.

Monday, 17 June 2013 - 13:28

%E0%B6%AF%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.


 

වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර විසින් දණගැස්සවූ බව කියන නවගත්තේගම නවෝද්‍යා මහා විද්‍යාලයේ ගුරුවරියට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද උදෑසන දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා. සිද්ධියට මුහුණ පෑ ගුරුවරිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි. ඒ පිළිබඳව තවදුරටත් හිරු ප්‍රවෘත්ති අංශයට පැහැදිළි කරන නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයේ ගුරුවරිය වන එච්.එම්. ප්‍රියානි සුසිලා හේරත්.

[MP3]s61165[/MP3]

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories