හෙටත් වහී ?

Monday, 17 June 2013 - 18:53

%E0%B7%84%E0%B7%99%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B7%93+%3F

මන්නාරම සිට කොළඹ, ගාල්ල හරහා පොතුවිල් දක්වා වූ මුහුදු තීරය සහ ත්‍රිකුණාමලය සහ යාපනය අතර මුහුදු තීරය අද (17) රාත්‍රියේ ඇතැම් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අන්තර්ජාතික කාලගුණික තොරතුරු සපයන වෙදර් ඩොට් කොම් වෙබ් අඩවිය ප්‍රකාශ කළේ  හෙට දිනයේ කොළඹ නගරයට වැසි ඇති වීමට සියයට 60ක සම්භාවිතාවක් පවතින බවයි. මහනුවර නගරයට සියයට 80 ක් වැසි ඇති වීමේ සම්භාවිතාවක් පවතින අතර හම්බන්තොට නගරයට වැසි ඇතිවීමේ සම්භාවිතාව සියයට 80ක්.

 

[MP3]s61185[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories