පළාත් කිහිපයකට අදත් වැසි. මධ්‍යම කඳුකරයට තද සුළං.

Tuesday, 18 June 2013 - 7:56

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92.+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82.



බස්නාහිර, මධ්‍යම, වයඹ සහ දකුණ යන පළාත්වලට අද (18) දිනයේ විටින් විට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රුද්‍රිගෝ කියා සිටියේ විශේෂයෙන්ම වැසි ඇතිවනවිට මධ්‍යම කඳුකරයට තද සුළං තත්ත්වයක්ද ඇතිවිය හැකි බවයි.

 

[MP3]s61195[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories