උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා සඳහා පැවැත්වෙන ජන්ද විමසීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට ජූලි මස පළමුවැනිදා සිට නාමයෝජනා ඉදිරිපත් කළ හැකිවනවා. මෙම නාමයෝජනා සඳහා අයදුම්පත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයෙන් ලබා ගත හැකි බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. අපේක්ෂකයන් තෝරා ගැනීමේ නාමයෝජනා මණ්ඩලය මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, ඩලස් අලහප්පෙරුම, ඩබ්ලිව්.ඞී.ජේ සෙනෙවිරත්න, ප්‍රසන්න රණතුංග සහ ඒ.එච්.එම් ෆවුසි යන අමාත්‍යවරුන්ගෙන් සැදුම් ලබනවා.
Latest News
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන වරදකරු කරයි
Local
09 June 2026
සරණ ගුණවර්ධන අධිකරණයට පැමිණෙයි
Local
09 June 2026
කඳාන - හල්පේ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී දෙදෙනෙක් මරුට
Local
09 June 2026
විමල්, උදය, දිලිත් පාස්කු විමර්ශනවලට බාධා කරන බව CIDය අධිකරණයට කියයි
Local
09 June 2026
සරණ ගුණවර්ධනගේ නඩු හතරක තීන්දුව අද
Local
09 June 2026
සලේගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නැතැයි රෝහලට ගිය බිරිඳ කියයි
Local
09 June 2026
ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් 99 වැනි වියට පා තබයි
Local
09 June 2026
බාල වයස්කරුවන්ගේ උපාංගවලින් නිරුවත් දර්ශන තහනම් කරන්න: බ්‍රිතාන්‍ය අගමැතිගෙන් ඇපල් සහ ගූගල් වෙත ඉල්ලීමක්
Local
09 June 2026
සවුත්හැම්ප්ටන් වරායේ ප්‍රබල ගින්නක්: ඩොලර් මිලියනයකට වඩා වටිනා හයිබ්‍රිඩ් මෝටර් රථ රැසක් විනාශයි
Local
09 June 2026
දිවයිනේ ප්‍රදේශ රැසකට විටින් විට වැසි සහ තද සුළං
Local
09 June 2026