එ.ජා.ප. ය කැසිනෝ නියාමන කොමිසමක් ඉල්ලයි.

Thursday, 20 June 2013 - 12:41

%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4.+%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%9D+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

මෙරට කැසිනෝ නියාමන කොමිසම් සභාවක් පිහිටුවීමේ අවශ්‍යතාවය පැනනැගී ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කළේ කැසිනෝ ව්‍යාපාරය වඩාත් විනිවිද භාවයෙන් සිදුකිරීමට නම් මෙම කොමිසම් සභාව පිහිටුවිය යුතු බවයි. ලොව ප්‍රධාන පෙළේ රටවල කැසිනෝ නියාමන කොමිසම් සභා පිහිටුවා ඇති බවද ඔහු එහිදී පෙන්වා දුන්නා.

 

 

මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මාධ්‍යවේදීන් සඳහා රජය හඳුන්වාදීමට සූදානම් වන ආචාර ධර්ම පද්ධතිය පිළිබඳව මෙලෙස අදහස් පළ කලා.

 
[MP3]s61373[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories